රනිල් කොමිෂන් සභා ඉල්ලයි.

Wednesday, 10 July 2013 - 13:01

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


 

ජනතාවට අවශ්‍යවී ඇත්තේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා සහන ලබා ගැනීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ එම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ජනතාවට සහන සැලසීම හැර, 13 වන සංශෝධනය වැනි වෙනත් ගැටලූවලට විසඳුම් ලබා ගැනීම අනවශ්‍ය බවයි.

[MP3]s62726[/MP3]