එජාපයෙන් ආණ්ඩුවට තවත් කොන්දේසියක්.

Saturday, 13 July 2013 - 7:59

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

13 වන සංශෝධනය පිළිබදව ආණ්ඩුවේ සාමාජික පක්ෂ එක් මතයකට පැමිණෙන්නේ නම් ජාතික ප්‍රශ්නය විසදීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තමන් සහභාගි වන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදීයි.

 
[MP3]s62903[/MP3]