ජාතිවාදයේ නවතම ස්වරූපය මෙන්න.

Sunday, 14 July 2013 - 7:21

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

මෙවර පළාත් සභා මැතිවරණයේදී ආත්ම ගරුත්වය රැකගත් අපේක්ෂකයන් පමණක් ඉදිරිපත් කරන ලෙස ජාතික හෙළ උරුමය දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. මහරගමදී ඊයේ (13) පැවති එම පක්ෂයේ 10 වන සංවත්සර සමුළුවට එක්වෙමින් පක්ෂ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ මෙම ප්‍රතිපත්තිය රැකීමට නොහැකි නම් දේශපාලනය තුළ රැඳීමට ජාතික හෙළ උරුමය සූදානම් නොමැති බවයි.

[MP3]s62975_1[/MP3]

එම අවස්ථාවට එක්වු ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ දෙමළ ජාතිවාදය මේ වනවිට ව්‍යවස්ථාමය අයුරින් ක්‍රියාත්මක වන බවයි.

[MP3]s62975_2[/MP3]