ආහාර බදු සියයට 39 කින් වැඩිවෙලා. - එජාපය.

Sunday, 14 July 2013 - 12:33

%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+39+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.



වසරේ මුල් මාස 4 තුළදී ආහාර සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු ප්‍රමාණයන් සියයට 39 කින් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂය අද ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම කරුණු අනාවරණය කළේ කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s62996[/MP3]