ඉරාකයේ බෝම්බ පිපිරීම්වලින් 34 ක් ජීවිතක්ෂයට.

Monday, 15 July 2013 - 8:08

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+34+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.

ගතවූ පැය 24 තුළ ඉරාකයේ පුපුරා ගිය බෝම්බවලින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉරාකයේ ෂියා සහ මෝසූර් ප්‍රදේශවල මෙලෙස පිපිරීම් සිදුව ඇති බව සඳහන්. මෙම පිපිරීම්වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව ඉරාකයේ සිදුවූ මෙවැනි බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 2 500 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.



ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More