එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මරුට.

Monday, 15 July 2013 - 9:00

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජීර්යා ප්‍රදේශෙයේ දී බස් රථයක් අනතුරට පත්වීමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම බස් රථ අනතුරින් තවත් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අනතුරින් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.