ලංගම ඩිපෝවල ඩෙංගු අලි.

Monday, 15 July 2013 - 18:37

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%9D%E0%B7%80%E0%B6%BD+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%92.

ඩෙංගු වෛරසය පතුරුවන ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බිහි වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මීගමුව මූලික රෝහලේ අද (15) පැවැති උත්සවයකට එක්වෙමින් මේ බව සදහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ බස්නාහිර පළාත තුළ පවතින සෑම ලංගම ඩිපෝවකම මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.

 
[MP3]s63091[/MP3]