පොදුරඳ මඩුලූ සමුළුවට සියලූ සාමාජික රටවල්.

Monday, 15 July 2013 - 18:40

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A.

ලබන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සියලූ සාමාජික රටවල් සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ අද (15) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s63092[/MP3]