අමරවීර - සරත් කුමාර වාග් සටන උග්‍ර වෙයි.

Tuesday, 16 July 2013 - 18:15

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB+-+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පසුගියදා මුහුද රළුවීමෙන් ධීවර ජීවිත රැසක් විනාශවීම පිළිබඳව කාලගුණ බලධාරීන්ට එල්ල වූ චෝදනාවලින් ඔවුන් නිදහස් වුණේ ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව එළිදැක්වීමෙන් පසුවයි. එහෙත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මීගමුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව එල්ල කළ චෝදනා කිහිපයකට කොළඹ අද පැවති රැස්වීමකදී ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පිළිතුරු ලබාදුන්නා.

 
[MP3]s63152[/MP3]