සීදුවේ මනුෂ්‍ය ඝාතනය පිළිබඳව පරීක්ෂණ.

Wednesday, 17 July 2013 - 10:10

%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.



සීදුව - අලවතුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි අතර මියගිය පුද්ගලයාගේ මෘතදේහය මේ වනවිට ජා-ඇල රෝහලේ තැන්පත් කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 06ක් වාර්තාවෙයි
Tuesday, 04 August 2020 - 18:46

තවත් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය -  අද 6.55ට
Tuesday, 04 August 2020 - 18:36

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More