නි. කථානායකවරයාගෙන් දේශපාලන පක්ෂ වෙත ඉල්ලීමක්.

Thursday, 18 July 2013 - 7:40

%E0%B6%B1%E0%B7%92.+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

දේශපාලන ක්ෂේත්‍රයට තරුණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී දේශපාලනය පිළිබඳ දැනුමක් ඇති තරුණයන් ඉදිරිපත් කළ යුතු බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි පවසනවා. ජාතික තරුණ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව කොළඹ දී ඊයේ (17) පැවති සමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කළා. මෙම සමුළුවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු මහජන සංවිධාන කිහිපයක නියෝජිතයින් එක්වී සිටියා. මේ, එහිදී අදහස් දැක්වු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි.

 

[MP3]s63243_1[/MP3]