හෙද වර්ජනය අවසන්.

Thursday, 18 July 2013 - 7:45

%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

උසස්වීම් ඇතුළු ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමින් තමන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය සාර්ථක බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. ඊයේ (17) උදෑසන හතේ සිට පැය 24ක දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අද (18) උදෑසන 7 ට අවසන් කෙරුණා. එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රෝහල් වැඩි ප්‍රමාණයක සේවා කටයුතු අඩාල වූ බවයි.  

 

[MP3]s63245_1[/MP3]

 

එහෙත්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක ප්‍රකාශ කළේ මෙම වර්ජනය අසාර්ථක එකක් බවයි.

 

[MP3]s63245_2[/MP3]