ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරුන්ටත් අමාරුයි - ඇමති කෙහෙළිය.

Thursday, 18 July 2013 - 18:49

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA.



පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දින ප්‍රකාශයට පත්වීමත් සමග විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පිල් මාරුවකට සූදානම් වන බවට වාර්තා පළ වනවා. ඒ, අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නමද ඊට එක්ව තිබෙන අතර, අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළා. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට විපක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින මන්ත්‍රීවරුන්ද ආණ්ඩුවේ රැඳීසිටින්නේ අමාරුවෙන් බවයි. මේ, අමාත්‍යවරයා සහ මාධ්‍යවේදීන් අතර ඇතිවු එම සංවාදයයි.

 [MP3]s63295[/MP3]