මධ්‍යම පළාතේ වෛද්‍යවරුන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක.

Friday, 19 July 2013 - 8:00

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A.



මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මධ්‍යම පළාතේ රෝහල් රැසක රජයේ වෛද්‍යවරුන් අද (19) වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වනවා. නුවරඑළිය මහරෝහල ඇතුළු දිසා රෝහල්, පර්යන්ත රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ නුවරඑළියේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෛද්‍යවරුන්ට අපහාසාත්මක අයුරින් බැන වැදුණු බවයි.

[MP3]s63317[/MP3]