පැකර්ට බදු සහනදීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කෙරේ.

Friday, 19 July 2013 - 13:21

%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

ඕස්ට්‍රේලියානු කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ට කැසිනෝ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (18) රාත්‍රියේ නිකුත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

 

[MP3]s63345[/MP3]



අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More