පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ආණ්ඩුවෙන් සංදර්ශන. - එජාපය.

Monday, 22 July 2013 - 18:20

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

ආණ්ඩුව සතුව ඇත්තේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් සංදර්ශන පමණක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ අද (22) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව එළඹෙන නොවැම්බර් මාසයේදී මෙරට පැවැත්වීම හේතුවෙන් ඉදිරි වසරේදී ආණ්ඩුවට ගෙදර යාමට සිදුවන බවයි.

[MP3]s63549[/MP3]