ඇමරිකාව, සිරියාවට ආධාර ඉල්ලයි.

Wednesday, 24 July 2013 - 13:06

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

මාස 28 ක් තිස්සේ සිරියාවේ පවතින යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර කිරීම සඳහා එක්වන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජගත් සංවිධානයෙන් සහ ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. සිරියානු යුද්ධයෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව ලක්ෂයක්. තවත් මිලියන 1 යි දශම 8 ක් රට අතහැර ගොස් ඇති අතර, අවතැන් සංඛ්‍යාව මිලියන 4 ක්.



ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More