දයාසිරි ජයසේකර ජනපති හමුවෙයි.

Wednesday, 24 July 2013 - 19:32

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ආණ්ඩු පක්ෂයට එක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වනවිට අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරමින් සිටිනවා. එළඹෙන පළාත් සභා මැතිවරණයේදී වයඹ පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමටයි ඔහු තීරණය කර ඇත්තේ. මෙම සාකච්ඡාවට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළුම මන්ත්‍රීවරුන් එක්ව සිටින අතර අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පේරුම, සුසිල් ප්‍රේමජයන්ත සහ ජෝන් සෙනෙවිරත්න ද එක්ව සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.