දිවයින පුරා වැසි. මුහුද අදත් රළුවෙයි.

Thursday, 25 July 2013 - 7:48

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ඉදිරි පැය 24 තුළත් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් පුත්තලම සිට යාපනය හරහා ත්‍රිකුණාමලය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු  කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ.

 
[MP3]s63689[/MP3]