එජාපයේ තවත් දෙදෙනෙකු ආණ්ඩුවට ?

Friday, 26 July 2013 - 13:09

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%3F

මාධ්‍යයට වැඩිපුර කථාකරන එක්සත් ජාතික පක්ෂයේ තවත් ජනප්‍රිය මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කළා. ඔහු මෙම හෙළිදරව්ව කළේ හිරු ටී.වී. බලය දේශපාලන වැඩසටහනට ඊයේ (25) රාත්‍රියේ එක්වෙමින්.

[MP3]s63792[/MP3]