ක්‍රමය වැරදියි - වයඹ හිටපු මහ ඇමති කියයි.

Sunday, 28 July 2013 - 7:49

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අභියෝගයක් පවතින බව වයඹ පළාත් හිටපු මහ ඇමති අතුල විජේසිංහ පවසනවා. කුලියාපිටියේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

[MP3]s63896_1[/MP3]

මේ අතර, කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අනාවරණයක් සිදුකළා. ඒ, දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා රජයට එක්වන බව තමන් මීට පෙර දැන සිටි බවයි.

[MP3]s63896_2[/MP3]

කෙසේ වෙතත්, පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ හිටපු මන්ත්‍රීවරයාට අභියෝගයක් එල්ල කළා. මේ, එම අභියෝගය සහ ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කුරුණෑගල ඊයේ පැවති මාධ්‍ය හමුවකදී දැක්වු ප්‍රතිචාරයයි මේ.

[MP3]s63896_3[/MP3]