ජාතික සංවිධාන එකමුතුවෙන් ඉන්දියාවට සහ ආණ්ඩුවට බලපෑම්.

Monday, 29 July 2013 - 12:42

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.

ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් කර අදට වසර 26 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ජාතික සංවිධාන එකමුතුව කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (29) සත්‍යග්‍රහයක් පවත්වනු ලැබුවා. පෙරවරු 9 ට පමණ ඇරඹි සත්‍යග්‍රහය පැයකට ආසන්න කාලයක් පැවති අතර මේ හේතුව නිසා, ගාලූමුවදොර පිටිය දෙස සිට කොල්ලූපිටිය දක්වා දිවෙන මංතීරුව වාහන ගමනාගමනය සඳහා අවහිරව තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මෙම සත්‍යග්‍රහයට එක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කාරක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියේ 13 වන සංශෝධනය කඩිනමින් අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි. එමෙන්ම, එය හඳුන්වාදුන් ඉන්දු - ලංකා ගිවිසුම මුල් කර ගනිමින් ලක් රජයට, ඉන්දියාව විසින් එල්ල කරන බලපෑම් අත්හිටුවිය යුතු බව ද ඔහු සඳහන් කළා.

[MP3]s63983[/MP3]

[JPG]s63983_1[/JPG]

[JPG]s63983_2[/JPG]

[JPG]s63983_3[/JPG]

[JPG]s63983_4[/JPG]

[JPG]s63983_5[/JPG]

[JPG]s63983_6[/JPG]

[JPG]s63983_7[/JPG]

[JPG]s63983_8[/JPG]

[JPG]s63983_9[/JPG]

[JPG]s63983_10[/JPG]

[JPG]s63983_11[/JPG]

[JPG]s63983_12[/JPG]

[JPG]s63983_13[/JPG]

[JPG]s63983_14[/JPG]

[JPG]s63983_15[/JPG]

[JPG]s63983_16[/JPG]

[JPG]s63983_17[/JPG]

[JPG]s63983_18[/JPG]

[JPG]s63983_19[/JPG]

[JPG]s63983_20[/JPG]