සටන මර්දනයට නොවේ. ඇමති එස්.බී.

Sunday, 04 August 2013 - 7:40

%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.



සටන් කරන්නේ සිසුන් මර්දනයට නොව විශ්වවිද්‍යාල තුළ  නිදහස් පරිසරයක් ඇති කිරීමට බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පදනම් ආයතනයේ ඊයේ (03) පැවති උත්සවයකට එක්වෙමින්. තම උත්සාහය මේ වනවිට බොහෝදුරට සාර්ථක වී ඇති බවද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

[MP3]s64367[/MP3]