විදුහල්පතිවරුන් ගැන නි. කථානායක හෙළිකරයි.

Monday, 05 August 2013 - 18:53

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මෙරට ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් සිය මෝටර් රථය මිලදී ගත්තේ කෙසේදැයි විමසුවහොත් ඊට පිළිතුරු ලබාදිය හැකි දැයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකාවේ තරුණයන් අල්ලස හා දූෂණය දකින ආකාරයත් ඊට එරෙහිවීමට ඇති කැමැත්ත පිළිබදව සමීක්ෂණ වාර්තාව කොළඹ දී අද (05) එළිදැක්වූ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව කියා සිටියා.

 
[MP3]s64480[/MP3]