පළිබෝධනාශක එන්නත් කර බිරිඳ මැරූ සැමියාට මරණ දඬුවම.

Tuesday, 06 August 2013 - 12:41

%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8.

පළිබෝධ නාශක එන්නත් කර තම බිරිඳ ඝාතනය කළ ස්වාමි පුරුෂයෙකුට මරණ දඩුවම හිමි වුණා. ඊට අදාළ නඩුව අද (06) කැදවූ අවස්ථාවේදී කෑගල්ල පළාත්බඳ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙම නියෝගය නිකුත් කළා. 2006 වසරේ දෙසැම්බර් 27 වනදා තම බිරිඳට, විත්තිකරු මෙලෙස පලිබෝධනාශක එන්නත් කර තිබුණේ පවුල් ආරවුලක් හේතුවෙන්. දැරණියගල - අංහෙට්ටිගම ප්‍රදේශයේ පදිංචි මොහුගේ වයස අවුරුදු 51ක්. මිය යන විට මෙම කාන්තාව 37 වන වියේ පසුවුණා.