දළදා පෙරහැරට කප් සිටුවීම අද.

Wednesday, 07 August 2013 - 7:46

%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යයේ කප් සිටුවීම අද (07) උදෑසන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතයි. සතර මහා දේවාලයේ දී මෙම කප්සිටුවීම දේවාල බස්නායක නිළමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවයි මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්. රත්නායක සඳහන් කළේ.  

[MP3]s64569_1[/MP3]

මේ අතර, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහෝත්සවයේ මංගල පෙරහැර අද (07) වීථි සංචාරය කරනවා. ඒ පිළිබද තොරතුරු ගෙන එන කතරගම හිරු වාර්තාකරු ආර්.කේ. ආරියපාල.
 
[MP3]s64569_2[/MP3]



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More