වාස්ගේ පුත් රවිඳු අධිකරණයට.

Thursday, 08 August 2013 - 12:54

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.



කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන අද (08) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ සැකකාර රවිඳු ගුණවර්ධන තවත් පැය 24 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසයි. ඊට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් රවිඳු ගුණවර්ධන සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වන ශ්‍රීමාල් හෙට්ටිආරච්චි මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියෝග කළේ. ඊයේ අළුයම බොරලැස්ගමුව - පැපිලියාන - මයුර මාවතේ නිවසක රැඳී සිටියදීයි සැකකාර රවිඳු ගුණවර්ධන අත්අඩංගුවට ගනු ලැබුවේ.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More