එජාපය වැඩක් නෑ. - ජ.වි.පෙ.

Saturday, 10 August 2013 - 7:16

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.

ජනතාව ඡන්දය භාවිත කිරීමේදී කතිරයට නව අර්ථකථනයක් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ කුරුණෑගල ඊයේ (09) පැවැති ජන හමුවකදියි.  

[MP3]s64779_1[/MP3]

එහෙත් ආණ්ඩුව පවසන්නේ මැතිවරණවලින් තමන්ට පැහැදිලි ජයග්‍රහණයක් අත්‍යවශ්‍ය බවයි. වාරි මාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළේ මහනුවර ඊයේ (09) පැවැති ජන හමුවක් අමතමින්.

 [MP3]s64779_2[/MP3]