දඹුල්ල - කණ්ඩලම හන්දියේ ප්‍රදේශවාසීන් උපවාසයක.

Saturday, 10 August 2013 - 18:57

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%B8+%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A.

දඹුල්ල - කණ්ඩලම හන්දියේ  ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට උපවාසයක නිරත වනවා. දඹුල්ල පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් හා දේපල අහිමි වූ තමන්ට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි මෙම පිරිස උපවාසය ආරම්භ කර ඇත්තේ. උපවාසයේ නිරත වන ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස අදහස් පළ කළා.

[MP3]s64824_1[/MP3]   

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගෙන් විමසීමක් කළා.

[MP3]s64824_2[/MP3]



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More