ආණ්ඩුවට අභියෝගයක් විය යුතුයි - තිස්ස කියයි.

Saturday, 10 August 2013 - 19:45

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

එළඹෙන පළාත් සභා මැතිවරණය ආණ්ඩුවට අභියෝගයක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව සඳහන් කළේ මහනුවර - කුණ්ඩසාලේ අද (10) පැවති ජනහමුවක් අමතමින්.

[MP3]s64832_1[/MP3]                  

කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණයට අදාළව මාවතගම, ඊයේ (09) පැවති ජනහමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ගැමි ජනතාවගේ පක්ෂයක් නොවන බවයි.

[MP3]s64832_2[/MP3]                    

ජනතා විමුක්ති පෙරමුණ වැනි පළාත් සභා ක්‍රමයට එරෙහි පක්ෂ ඡන්ද විමසීමට ඉදිරිපත් වීම දෛවයේ සරදමක් බව වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. ඒ මහනුවර ඊයේ පැවති ජනහමුවකදීයි.

[MP3]s64832_3[/MP3]



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More