අත්කම් නිෂ්පාදකයා හලාවත කුළුණකට නගී.

Wednesday, 14 August 2013 - 13:05

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93.

හලාවත විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ කුළුණ මත නැග පුද්ගලයෙකු අද (14) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. ඒ, සිය අත්කම් නිර්මාණ අලෙවි කිරීම සඳහා උපකාර ලබාදෙන ලෙස ඉල්ලමින්. අවස්ථා ගණනාවකදී මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද සිය නිර්මාණවලට සාධාරණ අවස්ථාවක් නොලැබුණු බවයි විරෝධතාකරු ප්‍රකාශ කළේ. විරෝධතාවයේ නිරත වූ පුද්ගලයා භාවිතයට නොගෙන ඉවත ලද පුහු පොල් උපයෝගී කරගෙන විවිධ නිර්මාණවල නිරත වන පුද්ගලයෙක්. මාදම්පේ ඉහළගම ප්‍රදේශයේ පදිංචි විරෝධතාකරු කුළුණ මත සිට හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස සිය අදහස් පළ කළා.

[MP3]s65040[/MP3]

විරෝධතාවය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ ගැටළු පිළිබඳව කඩිනමින් අවධානය යොමුකරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව මීට සුළු මොහොතකට පෙර විරෝධතාකරු කුළුණෙන් බැස සිය විරෝධතාවය අවසන් කළ බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

[JPG]65040_1[/JPG]

[JPG]65040_2[/JPG]

[JPG]65040_3[/JPG]

[JPG]65040_4[/JPG]

 

ඡායාරැප ජූඩ් සමන්ත



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More