කිරිපිටි ගැන සොයන්න අමාත්‍ය අනුකමිටුව කැබිනට් මණ්ඩලයට.

Thursday, 15 August 2013 - 7:42

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.



කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සහ එහි ඉදිරි කටයුතු පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය අනුකාරක සභාවක් පත් කරන ලෙස තමන් කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මීට අමතරව අද (15) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයෙහි දැනට සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙන්වා දුන්නේ.

[MP3]s65090[/MP3]