ශ්‍රී ලංකාවේ දුම් පානය පහළට.

Friday, 16 August 2013 - 7:22

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

මේ වසරේ මෙරට දුම්වැටි අලෙවිය සියයට 7 කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පළාත් සෞඛ්‍ය අමාත්‍ය ජාතික සමුළුවට කොළඹදී ඊයේ (15) එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තත්ත්වය වර්ධනය කිරීමට තම අමාත්‍යාංශය ඉදිරියේදි කැපවීමෙන් කටයුතු කරන බවයි.  

 
[MP3]s65162[/MP3]