වේ ප්‍රෝටීන් ආහාර ද්‍රව්‍ය ලක්ෂයක් වෙළඳපොලෙන් ඉවතට.

Friday, 16 August 2013 - 12:45

%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%A7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

ගත වූ පැය 48 ක කාලය තුළ වේ ප්‍රෝටීන් අඩංගු ආහාර වර්ග 99,641 ක් වෙළඳපොලෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ උපලේකම් බී.මුතුකුඩ සඳහන් කළේ කිරිපිටි, චොක්ලට්, චීස් හා චීස් අඩංගු ආහාර මේ අතර වන බවයි.

[MP3]s65189[/MP3]

වේ - ප්‍රෝටීන් අඩංගු සියලූම කිරිපිටි පමණක් නොව අමතර පෝෂණීය ආහාර ද්‍රව්‍ය ද නැවත දැනුම්දෙනතුරු වෙළඳපොලෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලූම නිෂ්පාදන සමාගම්වලට සහ අලෙවිකරුවන්ට දැනුම්දුන්නේ පසුගිය 12 වැනිදායි.

 
ක්ලොස්ටි‍්‍රඩියම් බොටලීනම් නමැති බැක්ටීරියාව වේ - ප්‍රෝටීන් අඩංගු ආහාරවල ඇතුළත් වන බැවින් ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පර්යේෂණ අවසන් වනතෙක් නැවත දැනුම්දෙනතුරු ඒවා අලෙවි කිරීම තාවකාලිකව තහනම් කර ඇති බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More