ඇමතිවරු කිහිපදෙනෙකු සමඟ එජාපය සාකච්ඡාවක.

Friday, 16 August 2013 - 12:47

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

කරුණු 10 ක් පදනම් කරගනිමින් ආණ්ඩුවට එරෙහිව නව බලවේගයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසනවා. කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව සමගි බලවේගය ගොඩනැගීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවට එළඹෙන බවයි.

 
[MP3]s65190[/MP3]                           



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More