විපක්ෂ නායකවරයා ඉන්දියාවට.

Saturday, 17 August 2013 - 12:48

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තෙදින නිළ සංචාරයක් සඳහා අනිද්දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ඉන්දීය පාර්ලිමේන්තු සැසිවාරය නිමවීමට පෙර එරට ඉහළ පෙළේ නායකයින් හමුවී සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණයි. එහිදී විපක්ෂ නායකවරයා,  පාලක කොංග්‍රස් පක්ෂයේ නායකයින් සහ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් ද හමුවනු ඇති. මීට අමතරව ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමග ද විපක්ෂ නායකවරයා විශේෂ සාකච්ඡා වට කිහිපයකට සහභාගිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
  

 



පළාත් කිහිපයකට අකුණු සහිත වැසි
Thursday, 09 July 2020 - 16:03

නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඉදිරි... Read More

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවෙයි
Thursday, 09 July 2020 - 15:30

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි... Read More

මහමඟ දමාගිය සුනඛයින් 30ට නිවසේ නවාතැන් දුන් විශ්‍රාමික හෙද නිලධාරිනිය (වීඩියෝ)
Thursday, 09 July 2020 - 15:26

මිනිසා සහ සතුන් අතර ඇති බැඳීම ඈත අතීතය කරා දිවයනවා.නමුත් මිනිසා,... Read More