කින්නියා ජලාශයක ගිලී තරුණයන් 03 ක් මරුට.

Saturday, 17 August 2013 - 18:56

%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+03+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

කින්නියා - සූරංගල් ජලාශයේ දියනෑමට ගිය තරුණයන් තුන් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා. අද (17) දහවල් කින්නියා ප්‍රදේශයේම පදිංචි තරුණයන් 07 දෙනෙකු සූරංගල් ජලාශයේ දියනෑමට ගොස් තිබෙනවා. දියනාමින් සිටින අතරතුර ඉන් තිදෙනෙකු දියේ ගිලී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. දියේ ගිලූණු තරුණයන් තුන් දෙනාගේ මළ සිරුරු අද (17) පස්වරුවේ සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More