දෙමළ සන්ධානයේ යටි අරමුණක් ඇමති මෛත්‍රිපාල හෙළිකරයි.

Sunday, 18 August 2013 - 7:45

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

උතුරු පළාතේ දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයාගේ සැබෑ අරමුණ කුමක්ද යන්න අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඊයේ (17) පැහැදිලි කළා. ඒ, කුරුණෑගල - මැල්සිරිපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

[MP3]s65295[/MP3]