නවිපිල්ලේට තතු කියන බව එ.ජා.ප. ය කියයි.

Sunday, 18 August 2013 - 7:48

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව ඇයව දැනුවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මහනුවර - මැණික්හින්න ප්‍රදේශයේදී අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මේ බව කියා සිටියා.

 
[MP3]s65296[/MP3]

 
ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය අගෝස්තු 25 වැනිදා ආරම්භ වන අතර, ඇය අගෝස්තු 31 වැනිදා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.