රතුපස්වල සාක්ෂි ගැන විපක්ෂයේ චෝදනාවලට හමුදාවෙන් පිළිතුරු.

Monday, 19 August 2013 - 13:24

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

රතුපස්වල සිද්ධිය පිළිබඳව යුද හමුදාව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පළකර තිබෙනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ මෙම පරීක්ෂණ අපරාධ නීතියට අනුව පිළිගත නොහැකි බවයි.

[MP3]s65384_1[/MP3]

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදීද එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අදහස් දක්වා සිටියා.

[MP3]s65384_2[/MP3]             

කෙසේ වුවත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ප්‍රකාශ කළේ යුද හමුදාව සිදුකරන මෙම පරීක්ෂණය සඳහා සිවිල් වැසියන් කැඳවනු ලබන්නේ චූදිතයන් ලෙස නොව සාක්ෂිකරුවන් ලෙස බවයි.

[MP3]s65384_3[/MP3]                     

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන හමුදා පරීක්ෂණ පිළිබඳ අදහස් පළවුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පේරුම.
 
[MP3]s65384_4[/MP3]