කුමන්ත්‍රණ දැනුත් ක්‍රියාත්මකයි. - මහින්ද සමරසිංහ.

Friday, 23 August 2013 - 7:50

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84.



 

යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ මානව හිමිකම් චෝදනාවලට සාර්ථකව මුහුණදීමට රජයට හැකි වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ගම්පොල ප්‍රදේශයේ ඊයේ (22) පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එදා මෙන්ම අදත් ශ්‍රී ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක බවයි.

[MP3]s65636[/MP3]