ඔබාමාගෙන් සිරියාවට කඩිනම් පිළිතුරක්.

Tuesday, 27 August 2013 - 19:38

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.


සිරියාවට ලබාදෙන අවසන් පිළිතුර පිළිබඳව ජනාධිපති බැරැක් ඔබාමා නුදුරු දිනකදී තීරණයක් ගනු ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, සිරියාවේ පවතින නවතම තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් කරමින්. ඒ අනුව මෙම අර්බුදය පිළිබඳව ඇමරිකාව සහ රුසියාව අතර නෙදර්ලන්තයේදී පැවැත්වීමට තිබූ සාකච්ඡාද කල්දමා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. සිරියානු හමුදා කැරළිකරුවන්ට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බව පවසමින් ජගත් ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව සිරියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව ලෝක බලවතුන් ප්‍රකාශ කළා. එහෙත් රුසියාව ඊට දැක්වූයේ දැඩි විරෝධයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories