ඉරාකයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 44 ක් ජීවිතක්ෂයට.

Wednesday, 28 August 2013 - 15:31

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+44+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.



ඉරාකයේ - කඞීමියා ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයකින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ෂියා සහ සුන්නි මුස්ලිම්වරු අතර පවතින ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම බෝම්බ පිපිරීම් සිදුව ඇති බවයි. අද සිදුවූ මෙම බෝම්බ පිපිරීම් ෂියා මුස්ලිම්වරු ඉලක්ක කරගෙන එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නේ. බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති අතර දේපළ රැසකටද හානි සිදුව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories