ගිනි තැබූ ලිපිගොනු නිසා කොළඹ මහ නගර සභාව උණුසුම්.

Thursday, 29 August 2013 - 12:51

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

කොළඹ මහ නගර සභාවේ ලිපි ලේඛන තොගයක් බොරැල්ල කනත්තේදී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් ඉල්ලා සිටියා. ඔහු මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ කොළඹ මහ නගර සභාවේ මාසික සභා රැස්වීම අද අමතමින්.

 

[MP3]s66084[/MP3]
 

මෙම ගිනි තැබීමට අදාළ සිද්ධිය සභාවේ සාකච්ඡා වන අතරතුර විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළා. ගිනි තැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල ස්වාධීන භාවය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතුකළ ගැටළුවක් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවූ බවයි ඔහු සඳහන් කළේ. පසුගිය අගෝස්තු 17 වැනිදා බොරැල්ල කනත්තේදී මෙලෙස කොළඹ මහ නගර සභාවේ ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් ගිනිබත් කර තිබුණා.



පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More

පානදුර බෙක්කේගම ඡන්දපොලේ දී සිදුවූ මරණය (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 16:23

පානදුර බෙක්කේගම ඡන්දපොළ භුමියේදී අද (05) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ... Read More

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්මවයි
Wednesday, 05 August 2020 - 14:54

පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ... Read More