ගින්නකින් මට්ටක්කුලියේ නිවාස 37ක් විනාශයි.

Saturday, 31 August 2013 - 7:49

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+37%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92.

මට්ටක්කුලිය - ගැමුණුපුර ප්‍රදේශයේ ලෑලි නිවාස පෙළක ඊයේ (30) රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස 37ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ප්‍රදේශවාසීන්ගේ සහ ගිනි නිවන ඒකකයේ සහාය ඇති එය මැඬ පැවැත්වූ බවයි. ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ. එක් නිවසක කුප්පි ලාම්පුවක් පෙරළීමෙන් මෙම ගින්න හට ගෙන ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා. අදාළ නිවාස 37 පදිංචිව සිටි පුද්ගලයන් 164 දෙනෙකු මේ වන විට අවතැන්ව ඇති අතර ඔවුන් ගැමුණුපුර මුස්ලිම් පල්ලියේ තාවකාලිකව රදවා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



මහනුවරදී ජනපති අතටම අද ලැබුණු අලුත්ම උපකරණය මෙන්න (වීඩියෝ)
Monday, 13 July 2020 - 17:55

මහනුවරදී ජනපති අතටම අද ලැබුණු අලුත්ම උපකරණය මෙන්න (වීඩියෝ)රැහැන්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවෙයි
Monday, 13 July 2020 - 17:43

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

සැමියාට පොල්ලකින් පහරදුන් බිරිඳ අත්අඩංගුවට
Monday, 13 July 2020 - 17:37

තම සැමියාට පොල්ලකින් පහරදී තුවාල සිදු කළ බිරිඳක් කටුනායක... Read More