නවිපිල්ලේ ගැන කළබල වෙන්න එපා. - හෙළ උරුමය.

Sunday, 01 September 2013 - 13:13

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85%E0%B6%B6%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA.

නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මෙරටට ජාත්‍යන්තර බලපෑම් එල්ල විය හැකි බවට ඉදිරිපත් වන මතවාද පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරනවා. එහි මහලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ මහනුවර ඊයේ (31) පැවති රැස්වීමකදීයි. නවිපිල්ලේ කොටි නායකයන්ගේ ඥාතීන් හමුවීම පිළිබඳව ද ඔහු අදහස් පළ කළා.

[MP3]s66278_1[/MP3]

ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය පාඨලී චම්පික රණවක.

[MP3]s66278_2[/MP3]

මේ අතර, මාතර ඊයේ පැවති රැස්වීමකදී යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද නවිපිල්ලේගේ සංචාරයේදී ලැබුණු අත්දැකීමක් පැහැදිලි කළා.

[MP3]s66278_3[/MP3]