අන්නා හසාරේ ශ්‍රී ලංකා සංචාරයකට සැරසේ.

Monday, 02 September 2013 - 7:31

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.


 

ඉන්දියාවේ සුප්‍රකට දුෂණ විරෝධී ක්‍රියාකාරිකයෙකු වන අන්නා හසාරේ ශ්‍රී ලංකා සංචාරයකට සැරසෙනවා. ඔහුගේ නීතීඥවරයා උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළේ අන්නා හසාරේගේ ශ්‍රී ලංකා සංචාරය මේ මාසය තුළ සිදුවීමට බොහෝදුරට ඉඩකඩ ඇති බවයි. මෙරට සිවිල් සංවිධාන කිහිපයක ආරාධනයකට අනුව එම සංචාරය සිදුවන බවට ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළා. මීට අමතරව අන්නා හසාරේ කැනඩාවේද සංචාරයක නිරතවන බවයි එම පුවත්පත සඳහන් කළේ. 2011 වසරේදී දුෂණ විරෝධී පනතක් ඉන්දීය පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලෙස බලකරමින් අන්නා හසාරේ උපවාසයක නිරතවුණා. මේ හේතුවෙන් අන්නා හසාරේ ඉන්දියාවේ දුෂණ විරෝධී ක්‍රියාකාරිකයෙකු ලෙසයි සැළකෙන්නේ.



ගාලුමුවදොරදී රුසියානු තරුණියකට හිරිහැර කළ සිද්ධියේ සැකකරුවන් 05 දෙනා යළි රිමාන්ඩ්
Monday, 13 July 2020 - 16:15

ගාලුමුවදොර පිටියේදී පසුගියදිනක රුසියානු ජාතික තරුණියකට... Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි
Monday, 13 July 2020 - 15:50

පවත්නා තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත... Read More

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට එරෙහිව අනුර සහ ශානිගෙන් පෙත්සම් දෙකක්
Monday, 13 July 2020 - 15:09

ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More