ඇමති මර්වින්ගේ මංගල යෝජනාව මහනුවර පොලීසියටයි. ජ.වි.පෙ.

Monday, 02 September 2013 - 12:40

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.


ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන වාර්තාවට ඇතුළත් නොවීමට තිබූ කරුණු කිහිපයක් ඇතුළත් වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකා සංචාරය නිම කර මෙරටින් පිටත්ව ගියත් ඇය පිළිබඳව තවමත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවනවා. මේ අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ, අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මර්වින් සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එලෙස දැක්වූ අදහස් කිහිපයක්.

[MP3]s66337[/MP3]