පාකිස්තානයෙන් ගෙන එන භාණ්ඩ ගැන හෙළ උරුමයට සැකයක්.

Tuesday, 03 September 2013 - 7:41

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


 

පාකිස්තානයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ පිළිබදව දැඩි අධීක්ෂණයක් කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෑත කාලය තුළ පාකිස්තානයේ සිට මත්ද්‍රව්‍ය, උපත් පාලන පෙති, ගබ්සා එන්නත් ආදී රැසක් මෙරටට ගෙන්වා ඇති බවයි. ඊට සම්බන්ධ පුද්ගලයින් සොයා මෙම ජාවාරම වැළැක්වීමට කටයුතු කළ යුතු බව ද ඔහු සදහන් කළා.

 [MP3]s66377[/MP3]



රාජාංගනය යාය 01, 03 සහ 05 ප්‍රදේශවල සංචරණය සම්පූර්ණයෙන් තහනම් කෙරේ
Monday, 13 July 2020 - 18:04

කොරෝනා වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන් රාජාංගනය යාය 01, 03 සහ... Read More

රැහැන් රහිත වෙද නලාව ජනපති අතට (වීඩියෝ)
Monday, 13 July 2020 - 17:55

උසස් පෙළ ශිෂ්‍යයෙක් තමා විසින් නිර්මාණය කළ රැහැන් රහිත වෙද... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවෙයි
Monday, 13 July 2020 - 17:43

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More