ඇමති චම්පිකට දයාන් ජයතිලකගෙන් අභියෝගයක්.

Tuesday, 03 September 2013 - 19:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේගේ සැමියා ත්‍රස්තවාදියෙකු නොව සුදු ජාතිකයින් සමග සටන් වැදුණු අප්‍රිකානු නිදහස් අරගලයේ පුරෝගාමියෙකු බව ජිනීවා හි ශ්‍රී ලංකා හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළා. 1971 වසරේදී අත්අඩංගුවට ගත් නවනීදන් පිල්ලේගේ සැමියා වන ගැබිපිල්ලේ පසුව ඔහුට එල්ලවී තිබූ ත්‍රස්තවාදී චෝදනාවලින්ද නිදහස් වූ බවයි ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළේ. ඔහු මේ බව කියා සිටියේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ සැමියා පිළිබඳව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. මේ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ එම ප්‍රකාශයයි.

[MP3]s66423_1[/MP3]                            

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ආචාර්ය දයාන් ජයතිලක දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s66423_2[/MP3]                

2009 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් සැසිවාරයට රැගෙන ආ යෝජනාව පරාජයට පත් කිරීම සඳහා දකුණු අප්‍රිකාව වැදගත් මෙහෙවරක් ඉටුකළ බවද ආචාර්ය දයාන් ජයතිලක තවදුරටත් පෙන්වා දුන්නා.

[MP3]s66423_3[/MP3]



මග්ගොන මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අතුරුදන්
Monday, 13 July 2020 - 17:04

පයාගල - මග්ගොන උස්වැල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ... Read More

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් දැනුම් දීමක්
Monday, 13 July 2020 - 16:43

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය... Read More

කඩුගන්නාවේදී බස් කොන්දොස්තරවරයෙකුට පහරදීමක්
Monday, 13 July 2020 - 16:32

පහරදීමක් හේතුවෙන් කඩුගන්නාව - මහනුවර බස් රථ කොන්දොස්තරවරයෙකු... Read More